අවස්ථාව තිබ්බම කරන්න බැරි දේ දැන් මොකටද පම්පෝරි ගහන්නේ? – 2024.03.15

හිටපු මුදල් අමාත්‍යය රවී කරුණානායක එදා සාර්ථකව ගෙනිච්ච ආර්ථිකය අපට බඩක් ඕනේ නෑ රටක් ඕනෙයි කියලා අන්තිමට රටයි බඩයි දෙකම නැති වුණා. ඊටපස්සේ මේ රට භාරගන්න කවුරුත් හිටියේ නැහැ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේක අරන් අමාරුතාවයක් තිබුනත් දැන් නිවැරදි ස්ථාවරයකින් හරි මාර්ගයට අරගෙන මූල්‍ය විනයක් එක්ක ගමන් කිරීමක් තමයි ඇති කරලා...