IMF දූත පිරිසක් 26වනදා දිවයිනට. – 22.03.2026

IMF දූත පිරිසක් ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡාවක් සඳහා මාර්තු (26) වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව IMF හි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් මහත්මිය පවසයි. ඒ අනුව මාර්තු (26) සිට අප්‍රේල් (9) දක්වා මෙම සාකච්ඡා සඳහා සහභාගීවීමට නියමිතව බව සඳහන් වේ. ඒකාබද්ධ 5 වන සහ 6 වන සමාලෝචන සම්පූර්ණ කිරීමට අපේක්ෂා...