IMF වෙතින් මෙරටට ඩො. මිලියන 206 ක කඩිනම් මූල්‍ය පහසුකමක් අනුමත කරයි. – 20.12.2025

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ විනාශය හමුවේ මතුව ඇති අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමකට අනුව, ඇමරිකානු ඩොලර් මිලියන 206 ක කඩිනම් මූල්‍ය පහසුකමක් මෙරටට ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඊයේ (19) එකඟතාව පළ කර තිබෙනවා. රජය විසින් මීට පෙර අමෙරිකානු ඩොලර් මිලියන 200 ක සහනයක්...