සජිත් එළවලා පක්ෂය ගන්නද යන්නේ? – 2024.05.14

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගිය සතියේ ඉතාමත් වැදගත් නඩු තීන්දුවක් දුන්නා. ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය පිළිබඳව නඩු තීන්දුව. ඊට අමතරව අධිකරණයේ නඩුවක් ගිහිල්ලා තිබෙනවා ඩයනා ගමගේ මහත්මිය මන්ත්‍රී ධූරයෙන් නෙරපීමේ නඩුව. මම දැක්කා පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතත් විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් යනවා ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ දුන්නු තීන්දුවට අනුව සමගි...