ළමා ආරක්ෂාව ජාතික ප්‍රමුඛතාවයක් බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කරයි.- 23.06.2026

ළමයින්ගේ ආරක්ෂාව එක් ක්ෂේත්‍රයකට පමණක් සීමා වූ කරුණක් නොව, රටේ සංවර්ධන, යහපාලන සහ සමාජ සාධාරණතා රාමුව තුළ ඇතුළත් ජාතික ප්‍රමුඛතාවයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය. ඇය මේ බව ප්‍රකාශ කළේ අද (23) දින කොළඹදී ආරම්භ වූ දකුණු ආසියානු කලාපයේ ළමුන්ට එරෙහි හිංසනය අවසන් කිරීම පිළිබඳ අමාත්‍ය සමුළුවේ (EVAC)...