ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් මුලිනුපුටා දැමීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන “රටම එකට” ජාතික මෙහෙයුමේ උතුරු...
හිමිකම ජාතික වැඩසටහන අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්. – 16.01.2026
'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' රජයේ ප්‍රතිපත්තිය යටතේ හිමිකම ජාතික වැඩසටහන මගින් මහවැලි හිමිකම් පත් 1000ක් මහවැලි සී කලාපයේ ගොවි...
ඉතිහාසයේ ජාතිවාදී ගැටුම් අඩුම වසර 2025 යි. – ජනපති පවසයි. – 16.01.2026
උතුරු පළාත් තෛපොංගල් උත්සවය ඊයේ දින (15) පස්වරුවේ යාපනය, වේලනෙයි, අයියනාර් කෝවිල් ක්‍රීඩා පිටියේදී පැවැත්වුණු අතර මේ සදහා ජනාධිපති අනුර...
මන්නාරම වින්ඩ්ස්කේප් සුළං විදුලි බලාගාරය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ. – 16.01.2026
CEYLEX Renewables ආයතනය විසින් මන්නාරමේ ඉදිකළ, මෙගාවොට් 20 ක ධාරිතාවයකින් යුත් 'මන්නාරම වින්ඩ්ස්කේප්' (WINDSCAPE MANNAR) සුළං විදුලි බලාගාරය ඊයේ දින...
“රටම එකට” ජාතික මෙහෙයුම : ඊයේ දින මත්ද්‍රව්‍ය වැටලීම් 846 කින් සැකකරුවන් 833 ක් අත්අඩංගුවට. – 15.01.2026
‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, ශ්‍රී ලංකා පොලිසිය විසින් ඊයේ (14) දිනයේ මත්ද්‍රව්‍ය වැටලීම් 846 ක් සිදු කරන ලදී. එම...
ජාතික තෛපොංගල් උත්සවය අරලියගහ මන්දිරයේදී උත්කර්ෂවත් අන්දමින් සැමරේ. – 15.01.2026
හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන සාම්ප්‍රදායික තෛපොංගල් උත්සවය අද ජනවාරි 15 දිනට යෙදී තිබේ. සශ්‍රීකත්වය ළඟා කරදීම වෙනුවෙන් හිරු...
‘රටම එකට’ ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහනට සියලු කටයුතු සූදානම්. – 15.01.2026
විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන රජයේ වැඩපිළිවෙල “රටම එකට ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන සඳහා...
ආපදාවන්ට එරෙහිව විද්‍යාව – දේශගුණික විපර්යාස හා බැඳී ආපදා සූදානම ශක්තිමත් කිරීමේ ජාතික වැඩසටහන එළි දක්වයි. – 15.01.2026
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් සංවිධාන කරන ලද ආපදාවන්ට එරෙහිව විද්‍යාව: දේශගුණික විපර්යාස හා බැඳී ආපදා සූදානම ශක්තිමත් කිරීමේ ආයතනික...
අධ්‍යාපන ඩිජිටල්කරණ වැඩසටහන නිල වශයෙන් අරඹයි. – 15.01.2026
චීන ප්‍රදාන යටතේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ඩිජිටල්කරණ වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීම ඊයේ දින(14) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී උසස් අධ්‍යාපන...
පත්වීම් කිහිපයකට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය. – 14.01.2026
නව තානාපතිවරුන් තිදෙනෙකු සහ නව මහ කොමසාරිස්වරයෙකුගේ පත්වීම් සඳහා වන නාමයෝජනා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර...
රටම එකට ජාතික මෙහෙයුම : ඊයේ දිනයේ මත්ද්‍රව්‍ය වැටලීම් 851 කින් සැකකරුවන් 816 ක් අත්අඩංගුවට. – 14.01.2026
‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, ශ්‍රී ලංකා පොලිසිය විසින් ඊයේ (13) දිනයේදී මත්ද්‍රව්‍ය වැටලීම් 851 ක් සිදු කර තිබෙනවා. එහිදී...
මහ මුහුදේ අන්තරායදායක ඖෂධ වර්ග ජාවාරම් හා නිෂ්පාදන පාලනයට නීති දැඩිවෙයි. – 14.01.2026
විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක මගින් මහ මුහුදේදී අන්තරායදායක ඖෂධ වර්ග...
රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ. – 14.01.2026
ශ්‍රී ලංකා රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්ව ඒකාබද්ධ යාන්ත්‍රණයක් හරහා විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමක් ඊයේ...
විපක්ෂයේ විශ්වාසභංගය විවාදයට ගැනීමට ආණ්ඩුව සූදානම්. – 13.01.2026
අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව ජනවාරි 22 සහ 23 යන...
රාජ්‍ය සේවයට 26,095ක් බඳවාගැනීමට කැබිනට් අනුමැතිය. – 13.01.2026
රාජ්‍ය සේවයට 26,095ක් අලුතින් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ගුරුවරුන් 23,344ක් ඇතුළුව බඳවා ගැනීම් සිදුකිරීමට නියමිත...














