ජාතික තෛපොංගල් උත්සවය අරලියගහ මන්දිරයේදී උත්කර්ෂවත් අන්දමින් සැමරේ. – 15.01.2026

හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන සාම්ප්‍රදායික තෛපොංගල් උත්සවය අද ජනවාරි 15 දිනට යෙදී තිබේ. සශ්‍රීකත්වය ළඟා කරදීම වෙනුවෙන් හිරු දෙවිඳුන්ට කෘතවේදීත්වය දැක්වීම සඳහා හිරු දෙවියන්ට තම පළමු අස්වැන්න පූජා කිරීම හා කෘෂිකර්මාන්තයට දායකත්වය ලබාදෙන සතුන්ට ගෞරව කිරීම මෙහිදී සිදු කෙරේ. ඒ වෙනුවෙන් අදාළ චාරිත්‍ර ඉටු කරමින් අරලියගහ මන්දිරයේදී උත්කර්ෂවත්...