අගමැති හරිනි අමරසුරිය.
පුරවැසියන් වෙනුවෙන් ඇතිවූ ජනාධිපති අරමුදල කාලයකදී වරප්‍රසාදිත කණ්ඩායම් විසින් අවභාවිතා වුවද, දැන් එය ඇත්ත අරමුණ වෙනුවෙන් නිවැරදිව පාවිච්චි කිරීම ආරම්භ වී ඇත.
ජනතාවට පහසුවෙන්, ඔන්ලයින් ක්‍රමවේදයක් හරහා, තම ප්‍රදේශයේ සිටම අරමුදලෙන් ලබාගත හැකි සේවාවන් ලබාදීම ආරම්භ වී ඇති අතර, මෙය රටේ ඩිජිටල්කරණයේ තවත් පියවරක් ලෙස සලකනු ලැබේ.
මෙම උත්සාහය මගින් පුරවැසියන්ට සියලුම සේවාවන් පහසු, ජනතාවාදී, සහ මහන්සියකින් තොර ලෙස ලබාදීමට, සහ රටේ දියුණුව සහ වෙනස සඳහා සහාය වීමට කටයුතු කරමින් සිටී.
වැඩිදුර විස්තර සඳහා >>>>>>>





