සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දේශපාලන රැකවරණ ලබාදුන් පිරිස් පිළිබඳ තොරතුරු මේ වනවිට අනාවරණය වෙමින් පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. අද (25) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ඇතැම් පාර්ශ්ව අපරාධකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම වෙනුවට ඔවුන් ඝාතනයෙන් බේරා ගැනීම සඳහා මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වී...

