කථානායක ජගත් වික්රමරත්න මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් නොවැම්බර් 03 වැනිදා පාර්ලිමේන්තුව තුළ දැඩි මත ගැටුමක් නිර්මාණය විය. යෝජනාව ස්ථාවර නියෝගවලට අනුකූලව ඉදිරිපත් කර ඇත්නම් එය විවාද කිරීමට ආණ්ඩුව සූදානම් බව ආණ්ඩු පක්ෂ ප්රධාන සංවිධායක නලින්ද ජයතිස්ස සභාව හමුවේ ප්රකාශ කළේය.නලින්ද ජයතිස්ස වැඩිදුරටත් පෙන්වා දුන්නේ, අධිකරණයේ දැනට...

