“මුළු රටම එයාට දෙන්න කියනවා.. එයා හදාපු ගෙවල්වල තත්ත්වය මේක” – ටී. බී. සරත්ගෙන් සජිත්ට චෝදනා. – 16.06.2026

අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසන්නේ 2017 සහ 2019 වසරවල ආරම්භ කළ උතුරු පළාතේ නිවාස ව්‍යාපෘති අසාර්ථක වීම හේතුවෙන් දහස් සංඛ්‍යාත ජනතාව දැඩි අසීරුතාවකට පත්ව ඇති බවයි. අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කළ නිවාස ව්‍යාපෘති පිළිබඳ සොයා බැලීම සඳහා තමන් නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බවත්,...