අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙවර විශ්ව විද්‍යාලයට තේරී පත් වූ නව ශිෂ්‍යයන් පිරිසක් අමතමින් අග්‍රාමාත්‍ය හරි අමරසූරිය ප්‍රකාශ කර සිටියේ අප රට සතුව ඇති ලොකුම සම්පත මානව සම්පත බවත් ඉදිරි අර්බුද වලට මුහුණ දීමට නම් ඊට සුදුසු මානව සම්පතක් නිර්මාණය විය යුතු බවත් ඒ සඳහා අප සත්ව ඇති හොඳම මෙවලම අධ්‍යාපනය...

