ගුණාත්මක මානව සම්පතක් නැතිව රටේ අනාගතය සුරක්ෂිත නෑ – 01.02.2026

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙවර විශ්ව විද්‍යාලයට තේරී පත් වූ නව ශිෂ්‍යයන් පිරිසක් අමතමින් අග්‍රාමාත්‍ය හරි අමරසූරිය ප්‍රකාශ කර සිටියේ අප රට සතුව ඇති ලොකුම සම්පත මානව සම්පත බවත් ඉදිරි අර්බුද වලට මුහුණ දීමට නම් ඊට සුදුසු මානව සම්පතක් නිර්මාණය විය යුතු බවත් ඒ සඳහා අප සත්ව ඇති හොඳම මෙවලම අධ්‍යාපනය...