අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය. ශ්‍රී ලංකාව කලාපයේ ඉහළ විදුලි මිල ගෙවන රටක් වන අතර, දශක ගණනාවක් පුරා සිදු කළ වැරදි ආර්ථික කළමනාකරණය නිසා රට ගොඩගැනීමේ ප්‍රධාන බාධකයක් වී ඇත්තේ දැරිය නොහැකි බලශක්ති පිරිවැයයි. එම නිසා රජය සූර්ය හා සුළං බලශක්තිය වැනි පුනර්ජනනීය බලශක්ති මාර්ගවලට අවධානය යොමු කරමින්, තෙල් මත පදනම් වූ...

