විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් සංවිධාන කරන ලද ආපදාවන්ට එරෙහිව විද්‍යාව: දේශගුණික විපර්යාස හා බැඳී ආපදා සූදානම ශක්තිමත් කිරීමේ ආයතනික පර්යේෂණ අවශ්‍යතා ඇගයීමේ ජාතික වැඩසටහන එළි දැක්වීම ඊයේ දිනයේ (14) විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. දේශගුණික ආතති පරීක්ෂණයක් ලෙස රට මුහුණ දුන් ආසන්නතම සහ...

