'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' රජයේ ප්‍රතිපත්තිය යටතේ හිමිකම ජාතික වැඩසටහන මගින් මහවැලි හිමිකම් පත් 1000ක් මහවැලි සී කලාපයේ ගොවි ජනතාව වෙත ලබාදීමේ සමාරම්භක අවස්ථාව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) දින ගිරාදුරුකෝට්ටේ බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙම වැඩසටහන මහවැලි කලාප දහය තුළ ම...

