පත්වීම් කිහිපයකට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය. – 14.01.2026

නව තානාපතිවරුන් තිදෙනෙකු සහ නව මහ කොමසාරිස්වරයෙකුගේ පත්වීම් සඳහා වන නාමයෝජනා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර...