හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් වී ඇති අතර, ඔහු අගෝස්තු 29 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නොතීසි නිකුත් කර තිබෙනවා.