හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහි දූෂණ නඩුව අද (09) කැඳවූ අවස්ථාවේදී, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔහු ඇප මත මුදා හැරීමට නියෝග කළේය.
👉 නියමයන්:
- රු. 50,000ක මුදල් ඇපයක්
- රු. මිලියන 2 බැගින් ශරීර ඇප දෙකක්
- විදේශ ගමන් තහනම්
මෙම නියෝගය නිකුත් කරනුයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම, අල්ලස් කොමිසමේ හා නීතිඥයන්ගේ කරුණු සලකා බැලීමෙන් පසුය.





