ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය හෙට (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අතර, පස්වරු 3.00ට ඡන්ද විමසීමට නියමිතය.
අවසන් තීරණය අද රැස්වන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් ගනු ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසා සිටියේය..





