පා.ම. නාමල් රාජපක්ෂ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු සම්බන්ධ සිදුවීමක් පිළිබඳව ආණ්ඩුව සහ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. එයට සමගාමීව, පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ඔහුගේ සාමාජිකත්වය තහනම් කර ඇත. පක්ෂය විනය ආරක්ෂා කිරීමේ නියත ප්‍රතිපත්තිය මත ක්‍රියා කරන අතර, විනය කඩ කළ යම් පුද්ගලයෙකුට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද නාමල් රාජපක්ෂ කියයි.
ආණ්ඩුව මේ සිද්ධිය දේශපාලනික වාසි සඳහා භාවිතා නොකර, අපක්ෂපාතිකව සහ සාධාරණව පරීක්ෂණය කළ යුතු බවත්, පසුගිය පාස්කු ප්‍රහාරය මෙන් දේශපාලනීකරණය නොකළ යුතු බවත් අවධාරණය කරයි.
වැඩිදුර විස්තර සඳහා >>>>>>>





