අධ්‍යයන බැඳුම්කර සහ ගිවිසුම්වල කොන්දේසි කඩ කළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් රජයට රුපියල් බිලියන 30කට, එනම් කෝටි 3,000කට ආසන්න මුදලක් අයවිය යුතු...
2026 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවේ. – 25.10.2025
2026 වර්ෂයට අදාළව රජය විසින් ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. කාරක...
කෝප් කමිටු හමුවට ආයතන 457 ක නියෝජිතයින් කැඳවයි. – 29.09.2025
කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර ප්‍රකාශ කළේ, ඇතැම් ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කෝප් කමිටුවට අයත් 457 රාජ්‍ය ආයතනවල...
විහිලු එපා! මේකෙන් වත් පාඩමක් ඉගෙනගන්න. – 2024.03.26
පා. ම. හේෂා විතානගේ චෝදනාවන්ට ලක්වෙලා ඉන්න රෝහිත අබේගුණවර්ධන මැතිතුමා කෝප් කමිටුවේ මුල් පුටුවේ තියාගෙන රාජ්‍ය නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන එක...
කෝප් කමිටුවෙන් 10ක් එළියට – 2024.03.20
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන අයවලුන්ද...
රෝහිත අබේගුණවර්ධන විපක්ෂයට ඉතිහාසය මතක් කර දෙයි. – 2024.03.17
පා.ම රෝහිත අබේගුණවර්ධන හඳුන්නෙත්ති හිටපු මන්ත්‍රීවරයා කියනවා කෝප් කමිටුවේ සභාපතිකම විපක්ෂයට අයිති දෙයක්ලු. එතුමා මේකේ හිටියලු. තමුන්නාන්සේ දේශපාලන ඉතිහාසය පොඩ්ඩක්...
කුවේට් රක්ෂණාවරණයෙන් රුපියල් බිලියන 7ක වංචාවක්
පොදු ව්‍යාපාර පිළිබදව කාරකසභාව නොහොත් කෝප් කමිටුව රැස්වූ අවස්ථාවකදී මහින්දානන්ද අළුත්ගමගේ මහතා ප්‍රකාශකර සිටියේ ඉතා අඩු මුදලකට ලංසු ලැබී තිබියදීත්...
2013- 2016 අතර පාර්ම් ඔලේන් ගෙන්වීමේදී රජයට කෝටි 613ක පාඩුවක්
මෙරට ප්‍රධාන පෙළේ පාම් ඔයිල් ආනයනය කරන සමාගම් දෙකක් පාම් ඔලේන් නැමැති තෙල් වර්ගය නිවැරදි කාණ්ඩ සංයෝජිත වර්ගීකරණ අංකයක් යටතේ...
රට පුරා උදාගම්මාන රැසක නිවාස 92,396 ක වැඩ නවතී
පසුගිය රජය සමයේ සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍යධූරය දැරූ නිවාස අමාත්‍යංශය හරහා දිවයින පුරා විවිධ ප්‍රදේශ වල ඉදිකිරීම් ආරම්භ කල නිවාස...









