පාතාලය මර්දනය කරන එක ලොකු දෙයක් නෙමෙයි! ක්‍රමවේදය සජිත් ප්‍රේමදාස කියා දෙයි.! – 2024.07.14

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දීප ව්‍යාප්ත රටේ තිබෙන ශක්තිමත්ම රණවිරු සංවිධානය වන දිවිදෙන රණවිරු සංවිධානය, සමගි රණවිරු බලවේගය අද අපි බිහිකරමින් යනව. අද රටේ නිතිය, සාධාරණත්වය, ක්‍රියාත්මක වෙන්නේ නෑ. රට තුල මහා දැවැන්ත අපරාධ රැල්ලක්, ඝාතන රැල්ලක් ඇති වී තිබෙනවා. පොදු ජන ආරක්ෂාව, මහජන ආරක්ෂාව නීතිය හා සාමය සහමුලින්ම උල්ලංඝනය...