සිර දඬුවමට එරෙහිව මහින්දානන්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්.

වසර 20ක සිර දඬුවමකට ලක්ව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ, කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් නීතියට පටහැනි ලෙස මිලදී ගනිමින් ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන 53කට අධික පාඩුවක් සිදු කළේ...