වසර 49කට වැඩි කාලයක් අභ්යවකාශයේ ගමන් කරන නාසා ආයතනයේ වොයේජර් 1 යානය මේ නොවැම්බරයේ සුවිශේෂී සන්ධිස්ථානයකට ළඟාවීමට නියමිතය. ඒ පෘථිවියේ සිට එක් ආලෝක දිනයක දුරකට පැමිණීමයි. නාසා ගණනය අනුව එම අවස්ථාව නොවැම්බර් 18 වැනිදා උදාවනු ඇත. ආලෝක දිනයක් යනු ආලෝකය පැය 24කදී ගමන් කරන දුරයි. එය කිලෝමීටර් බිලියන 25.9ක් පමණ...

