2025 මාර්තු 25 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) 2024 වසර සඳහා වත්කම් හා බැරකම් ප්රකාශ නො ඉදිරිපත් කළ රාජ්ය නිලධාරීන්ගේ ලැයිස්තුව ප්රකාශයට පත් කළේය. එම ලැයිස්තුවේ හිටපු ධීවර අමාත්ය ඩග්ලස් දේවානන්දාව, රාජ්ය අමාත්යවරු 6 දෙනෙකු (ලොහාන් රත්වත්තේ, තාරක බාලසූරිය, ශාන්ත බණ්ඩාර, කාදර් මස්තාන්, සිවනේසතුරෙයි චන්ද්රකාන්තන්,...

