නව වැඩ පිළිවෙළක් ගැන කියන දුමින්ද දිසානායක – 2024.05.15

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙලා ඉන්න සියලු දෙනාත් එක්ක එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සන්ධානයක් හදනවා. ඒ අනුව අපි අද දිනයේදී පළමු සාකච්ඡාව පැවැත්වුවා. ඒ වගේම ඉදිරියට බලාපොරොත්තු වෙනවා සියලුම පක්ෂ සමඟත් සාකච්ඡා කරන්න. එක පණිවිඩයක් කියනවා රටට, ඊළඟ ජනාධිපති කවුරු වුණත් ඒ...