නීතිඥ මනෝජ් නානායක්කාර "දෙදාස් දහනමයේ අප්‍රේල් මාසේ විසි එක් වෙනිදා ඇතිවෙච්ච මිලේච්ඡ, සැලසුම් සහගත, දේශපාලනික, ත්‍රස්තවාදී ප්‍රහාරය සිද්ධ වෙලා අවුරුදු...
පොලිස් කූඩුවේදී මිය ගිය තරුණයා ගැන තවත් හෙළිදරව්වක්! – 2025.04.15
මනෝජ් නානායක්කාර "වැලිකඩ පොලීසියේදී මියගිය තරුණයාගේ ගැන කතන්දර කිහිපයක් තියෙනවා. ඒ තරුණයා නවත්තලා තිබ්බ සෙල් එකේ හිටපු අනිත් සැකකරුවෝ දොළොස්...
රජය ගෙනාපු අලුත් පනතෙන් හොරකම් කරපුවා ආපහු ගන්න පුළුවන්! – 2025.04.09
නීතිඥ මනෝජ් නානායක්කාර "වර්තමාන රජය ඉතා පැහැදිලිව කිව්වා හොරකමට තිත තියෙනවා, දූෂණයට තිත තියනවා, මේ හොරා ගත්ත සල්ලි අපි නැවත...
සමස්ත භික්ෂූන්ගෙන් සමාව අරන් මනෝජ් නානායක්කාර කියන කතාව – 2025.03.23
නීතිඥ මනෝජ් නානායක්කාර "සමස්ත භික්ෂූන් වහන්සේලා මේ කියන කාරණා වලට මට සමාවෙන්න ඕන. දැන් පරණ නළුවෙක් අලුත් වේශයක් අරගෙන රඟන්න...
පාස්කු පරීක්ෂණ අභියෝගයක් වෙන්න පුළුවන්, හැබැයි බැරි වෙන්න බෑ! – 2025.03.23
නීතිඥ මනෝජ් නානායක්කාර ලබන මාසේ විසි එක් වෙනිදා වෙනකොට පාස්කු දින ප්‍රහාරයට අවුරුදු හයක් සම්පූර්ණ වෙනවා. මේ ආණ්ඩුව බලයට පත්...
දේශබන්දුගේ අමානුෂික වැඩ මනෝජ් නානායක්කාර මතක් කරයි… – 2025.03.11
නීතිඥ මනෝජ් නානායක්කාර "මම නම් කියන්නේ දේශබන්දු තව ටිකක් ඔහොම ඉන්න එක හොඳයි. පොලිසිය අත්අඩංගුවට ගන්න තාක් හැංගි හැංගි ඉන්න...
නයි මුගටි එක කොටේට ගොඩ වෙනවා… සජිත්ගේ සන්ධානය ගැන මනෝජ් කියයි! – 2025.02.10
නීතිඥ මනෝජ් නානායක්කාර තැනින් තැන විපක්ෂයේ කණ්ඩායම්, සන්ධාන හදාගනිමින්, එකතුවෙන්න උත්සාහ දරන තත්වයක් පේන්න තියෙනවා. දැන් සජිත් ප්‍රේමදාසට තියෙන ප්‍රශ්නය...
නීතිපති වැරදී, නීතිඥ මනෝජ් නානායක්කාර ආණ්ඩුව බේරගනී – 2025.02.06
නීතිඥ මනෝජ් නානායක්කාර අද වෙනකොට ප්‍රධානම බුකිය කැලඹිච්ච මාතෘකාවක් තිබ්බා. ඒ තමයි ජේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන්...
දැන් දෙන දේ කාලා වෙනදේ බලාගෙන ඉන්න ඕනේ නෑ! – 2024.12.11
නීතිඥ මනෝජ් නානායක්කාර "නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව යටතේ තියෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පහුගිය කාලයේ බරපතල විදිහේ දේශපාලන බලපෑම්...
පොලිසියේ ඉඳලා රාජ්‍ය අංශ සේරම සුද්ද කරන්න ඕන – 2024.11.28
නීතිඥ මනෝජ් නානායක්කාර E visa ප්‍රශ්නේ මනූෂලා හදපු ප්‍රශ්න. නිලධාරියෙක් කියනවා මේක ගිවිසුම් ගත වෙලා තියෙනවා. හැබැයි ඒ ගිවිසුම් ඇවිල්ලා...
හැට හත් මසකට පසු බලාපොරොත්තුවේ ගිණිදැල්ල ආලෝකමත්ව දැල්වෙනවා – 2024.11.21
නීතිඥ මනෝජ් නානායක්කාර පාස්කු දින ප්‍රහාරය සිදු වෙලා මාස 67ක් සම්පුර්ණ වෙන මේ මොහොතේදී, යම් බලාපොරොත්තුවක් අපිට තියෙනවා. අපි කියන්නේ...
මොනා උනත් ගෝඨාගේ මැක්කන්ට ගෝඨා ආරක්ෂා කරන්න හිතෙනවා – 2024.10.22
නීතිඥ මනෝජ් නානායක්කාර හැමෝම බලාගෙන හිටියා උදය ගම්මන්පිල ලොකු දෙයක් කියයි කියලා. මම හිතන්නෑ උදය ගම්මන්පිලගේ කතාව ඇතුලේ මහා ලොකු...
කට නිසා නැහෙන්න යන ගම්මන්පිල? – 2024.10.16
නීතිඥ මනෝජ් නානායක්කාර මෙච්චර කල් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගේ වගක් නැතුව හිටපු ගම්මන්පිලලා එක පාරට ඇවිල්ලා කිඹුල් කඳුළු හෙලන්න හදනකොට...
අනුර දිසානායකගේ සහ රනිල් වික්‍රමසිංහගේ වෙනස මෙන්න. – 2024.10.02
නීතිඥ මනෝජ් නානායක්කාර ඉල්ලන දේ දෙන්න බෑ කියපු, කියපු වැඩේ කරන්න බෑ කියපු රනිල්, ජනතාවගේ, රාජ්‍ය සේවකයාගේ, ආරක්ෂක අංශවල, පොලිසියේ,...
දැන් අනුර පොරොන්දු වුන ඒවා කරන්න පුළුවන්ද? – 2024.09.24
නීතීඥ මනෝජ් නානායක්කාර මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප කපන එක කරන්න පුළුවන් වැඩක්. ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප පැහැදිලිවම ගෙවන්න අවශ්‍ය වෙන්නේ නෑ. ගෝඨාභය...















