නීතිඥ මනෝජ් නානායක්කාර ලංකාවේ දූෂණ විරෝධී පනත් කෙටුම්පතක් දෙදාස් විසිතුනේදී සම්මත කරනවා. හැබැයි ඒ දූෂණ විරෝධී පනත් කෙටුම්පත හරහා හරිහමන්...
මනෝජ් නානායක්කාර අතුරුදන් වූ දහනමයට දෙහි කපයි. – 2024.08.27
නීතිඥ මනෝජ් නානායක්කාර ප්‍රවෘත්තියක් පලවෙනවා අපේක්ෂකයෝ තිස් නවයෙන් දහනවයක් අතුරුදහන් කියලා. එකඳු රැස්වීමක්වත් මේ අය පවත්වලා නැහැ. මේ එක අපේක්ෂකයෙක්...
අපි සජබෙට ද? – 2024.08.27
නීතිඥ මනෝජ් නානායක්කාර බුකියේ අපිට ආදරය කරපු සැහෙන අයට රිදිලා වගේ, අපෙන් අහනවා ඕගොල්ලෝ සජබේද කියලා. අපි අපේ හෘද සාක්ෂියට...
ඥානසාර හිමිට පයිත්තියම්ද? කියල තමා අහන්න තියෙන්නෙ. – 2024.07.25
නීතිඥ මනෝජ් නානායක්කාර ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ පන්සිල් ගන්නවද කියලා අපි දන්නේ නෑ. හැබැයි මුසාවාදා නම් නිශ්චිතවම කියනවා. ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ...
රනිල්ගේ සුභ ආරංචිය කොච්චර අසාධාරණද! 2024.06.26
නීතිඥ මනෝජ් නානායක්කාර මේ රටේ බිලියන අටකට එහා ගිය ධනස්කන්ධයක් කාබාසිනියා කරන්න හදන එකයි රනිල් වික්‍රමසිංහගේ සුබ ආරංචිය. මේ මොහොතේ,...
විජේදාසගේ සිහිනය විජේදාසට දකින්න ඉඩ හරින්න ඒ සිහිනෙන් විජේදාව මුදන්න ලං නොවන්න! – 2024.06.26
නීතිඥ මනෝජ් නානායක්කාර විජේදාස රාජපක්ෂ ජනාධිපති නීතිඥතුමාට සුන්දර සිහිනයක් තියෙනවා. ඒ මේ රටේ ජනාධිපතිවරයා වීමේ සිහිනය. ඒක සුන්දර සිහිනයක්. අපි...
මිනිස් ජීවිතවල වටිනාකම මුදලින් තීරණය කරන්න දේශබන්දුට තියෙන අයිතිය මොකක්ද?
නීතිඥ මනෝජ් නානායක්කාර - මහජන කවුන්සිලය සඳහා ව්‍යාපාරය මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහජන කවුන්සිලය සඳහා ව්‍යාපාරයේ නීතිඥ මනෝජ් නානායක්කාර මහතා...
ජාතිවාදී චෝදනා කලාට එදා රට නිව්වේ කාදිනල්තුමා
නීතිඥ මනෝජ් නානායක්කාර - යුක්තිය සාදාරණය සඳහා නීතිඥයෝ නීතිඥ මනෝජ් නානායක්කාර මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළ අදහස්. වීඩියෝව නැරඹීම සඳහා...
නෙළුම් කුළුණට ඇමරිකන් ඩොලර් මිලියන 115 යි. පුතන්ඩියාගේ රොකට් එක ඇ.ඩො.මි. 320 යි
නීතිඥ මනෝජ් නානායක්කාර - කැඳවුම්කරු සත්‍ය සහ යුක්තිය සඳහා නීතිඥ සංවිධානය මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පවසා...









