ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය අමතමින් ජනපති කියූ කතාව – 2024.05.13

ජනපති රනිල් වික්‍රමසිංහ 2020 සිට 2023 වර්ෂය වෙනකන් අපි අමාරු තැනක හිටියේ. අපේ ආර්ථික වර්ධනය පටන් ගත්තේ ගිය අවුරුද්දේ අන්තිම කාර්තු දෙකේ. අවුරුදු තුනහමාරක් දියුණුවක් තිබුන්නෑ. එන අවුරුද්දේ අපිට මීට වඩා දියුණුවක් ඇති කරන්න තියෙනවා. අපි ඒ දියුණුව ඇති කරන්නේ නැත්නම් ආර්ථික වර්ධනයක් ඇති කරන්නේ නැත්නම් අපිට පඩි වැඩි කරන්න...