මුළු ලංකාවම සිවිල් නීති කැඩීමේ ව්‍යාපාරයක් පටන් ගත යුතුයි

පුබුදු ජාගොඩ -පෙරටුගාමී සමාජවාදී පක්ෂය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පුබුදු ජාගොඩ මහතා පැවසුවේ ලංකාවේ සියලුම ජනතාව එක්ව මේ මොහොතේ අසාධාරණ ලෙස විදුලි බිල වැඩි කිරීමට එරෙහිව විදුලි බිල් ගෙවීම ප්‍රතික්ෂේප කළහොත් මේ ප්‍රශ්ණයට විසඳුම් සෙවීම සඳහා අදාළ බලධාරීන් පෙළඹවීමට හැකිවන බවයි. සම්පූර්ණ වීඩියෝව සඳහා >>>>>> https://youtu.be/UDpW-L41Fzg