ලෙඩවෙන්න එපා බෙහෙත් නැතුව මැරෙයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂය පුබුදු ජාගොඩ මාධ්‍ය අමතමින් පුබුදු ජාගොඩ මහතා පවසා සිටියේ දැන් ජනතාවට අරගල කිරීමට සිදුව ඇත්තේ අළුත් දේ දිනාගැනීමට නොව ජීවිත රැකගැනීමට බවයි. තව දුරටත් අදහස් දක්වමින් එතුමා පවසා සිටියේ ඖෂධ හිගය හා වෛද්‍යවරුන් රට හැරයාම හේතුවෙන් ශල්‍යකර්ම වැනි අතිශය තීරණාත්මක සේවාවන් පවා පවත්වාගෙනයා නොහැකි තත්වයකට රජය පත්ව...