යුරෝ ලක්ෂ 5ක් වටිනා කිලෝ ග්‍රෑම් 69,000ක් බර ඇති ආපදා ආධාර තොගයක් රැගෙන යුරෝපා සංගමයට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද (17) දින අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත. මෙම ගුවන් යානය තුළ කූඩාරම්, ආහාර පිසීම සඳහා යොදා ගන්නා මුළුතැන්ගෙයි උපකරණ, මෙට්ට, ජලය පිරිසිදු කිරීමේ උපකරණ ඇතුළත් විශාල ආපදා...

