සෝමාවතිය – සුංගාවිල මාර්ගය යළි රථවාහන ගමනාගමනයට විවෘත කෙරේ. – 26.12.2025

ගංවතුර හේතුවෙන් ගමනාගමනය නවතා තිබුණු සෝමාවතිය - සුංගාවිල මාර්ගය දින 08 කට පසුව යළි ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා. පසුගිය දිනවලදී පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇද හැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම මාර්ගය ජලයෙන් යට වී තිබුණු අතර, ඒ හේතුවෙන් රථවාහන ධාවනය අත්හිටුවීමට පොලීසිය විසින් පියවර ගෙන තිබුණා. ජලය බැස යාමත් සමග, ඊයේ...