“දිට්වා” නිසා අඩපණ වූ කර්මාන්ත නඟා සිටුවීමට කර්මාන්ත දැවැන්තයින් රජය හා අත්වැල් බැඳ ගනී. – 14.12.2025

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අඩපණ වු මහා පරිමාණ නිෂ්පාදන කර්මාන්ත කඩිනමින් නැවත ආරම්භ කිරීමට අවශ්‍ය වැඩසටහන Industry Recovery Foster Program (IRFP) හා එම කර්මාන්ත සංවර්ධන කිරීමට අවශ්‍ය වැඩසටහන Industry Development Foster Program (IDFP) පිළිබඳ මූලික සාකච්ඡාවක් පසුගියදා කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැත්වුණා. මෙම වැඩපිළිවෙළ රාජ්‍ය පුද්ගලික හවුල්කාරීත්වය යටතේ ක්‍රියාත්මක වන ලංකාවේ...