ජනපති අනුර කුමාර දිසානායක.
වාරාය හා රේගු කටයුතු අතර කන්ටේනර් නිදහස් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව ගැටළු මතුව ඇති අතර, 2023 මැයි මාසයෙන් ක්‍රියාත්මක වූ කමිටු ක්‍රමවේදය මත විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්ට කන්ටේනර් නිදහස් කර ඇත.
මේ වනවිට දහතුන් වතාවක් එය සිදු වී ඇති අතර, වර්තමාන අවස්ථාව ද එම ක්‍රියාවලියේ අඩංගු එකක් බවත් රජය මැදිහත් වී නැති බවත් කියන ලදී.
එසේම, මෙතෙක් පත් කළ කමිටුවක් මගින් වාර්තාවක් ලබාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති අතර, පරීක්ෂා කළ කන්ටේනර්වලින්වත් ගැටළු මතුවිය හැකි බැවින් යළි විමර්ශනය කරන බවද සදහන් කරයි.
වැඩිදුර විස්තර සඳහා >>>>>>>





