රුසියානු ගුවන් යානා ජපාන ගුවන් සීමාව උල්ලංඝනය කරයි..! දකුණු කොරියාවෙන් සහ තායිවානයෙන්ද ප්‍රතිචාර.

රුසියානු බවට සැක කෙරෙන ගුවන් යානා දෙකක් ඊයේ (17) අලුයම ජපාන ගුවන් සීමාව උල්ලංඝනය කිරීමත් සමඟ, ඊට ප්‍රතිචාර ලෙස ප්‍රහාරක...