ජපන් තාක්ෂණයෙන් රට හදන හැටි තානාපති කියයි! – 2024.03.22

ආචාර්ය සුනිල් ගමගේ මිරිදිය මසුන් බෝ කරානම් අපේ රිදීගම ජලාශය කොයිතරම් දියුණු කරන්න පුළුවන්ද? ජපානය මගෙන් ඉල්ලනවා ටොන් ගණනන් උනත් මිරිදිය මසුන් එහාට එවන්න කියලා. අපිට ඇයි මේවා දියුණු කරන්න බැරි? අපිට ක්‍රමවේදයක් නැහැ. මගේ ඉදිරි බලාපොරොත්තුව, ජපන් භාෂාව ඇතුළු විදේශ භාෂාවන් අපේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහදාහකට නොමිලේ පුහුණු කරන්න. අපි...