”අපි ඕගොල්ලන්ට ජාතිවාදී කෑම නම් දෙන්න නෑ. ජාතික සමගියේ කෑම නම් අපි සවාන් පුරවලා දෙන්නම්…”

ජාතිවාදීන්ගේ බඩගිනි නිවීමට ජතිවාදී කෑම නොදෙන බව පවසමින් ඊයේ(17) දින පාර්ලිමේන්තු සැසිවාරයේදී අමාත්‍ය බිමල් ප්‍රකාශ කරන ලද්දේ වත්මන් ආණ්ඩුව ජාතිවාදය පෝෂණය නොකරන බවයි.

එබැවින් වර්තමානයේදී ජාතිවාදයට හේතූන් සොයාගත නොහැකි විට අනවශ්‍ය හේතූන්ද ඇදගනිමින් ඔවුන් ජාතිවාදය ඇති කිරීමට උත්සාහා කරන බවද අමාත්‍යවරයා ව්‍යංගාර්ථයෙන් ප්‍රකාශ කළේය.

සම්පුර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් නරඹන්න >>>>>>>>>