ප්‍රවාහන, මහා මාර්ග හා නාගරික සංවර්ධන ක්ෂේත්‍රයේ ඇති ගැටලු හා යෝජනා සාකච්ඡා කිරීම අරමුණු කරගෙන එම අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ (08) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණියේය.

මෙහිදී පැවති සාකච්ඡාවේදී එතුමා ප්‍රකාශ කර සිටියේ විපක්ෂය සහ අනෙකුත් දේශපාලන පක්ෂයන් අණ්ඩුවේ අලුත් වැරදි සොයා ගැනීමට මහන්සි වන බවත් එය අසාර්ථක වූ විට ඔවුන් සිදු කළ වැරදි ආණ්ඩුවද සිදු කරන බවට බොරු චෝදනා සිදු කරන බවයි.

”ඒගොල්ලන් අසරණ වල ඉන්නේ මොකද ඒ ගොල්ලන්ට පාවිච්චි කරගන්න පුළුවන් වැරදි කරන්නෑ අපේ ආණ්ඩුව…”

සම්පූර්ණ ප්‍රකාශය ‘webnews’ අපගේ youtube චැනලයෙන් නරඹන්න >>>>>>>>