පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ විශ‍්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ලබන 17 වැනිදා විවාදයට ගන්නා බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
ඒ අනුව, එම පනත් කෙටුම්පත එදිනම සම්මත කර ගැනීමට කටයුතු කරන බවද සභානායකවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.