ත්‍රිවිධ හමුදාවේ අභිමානය නැති කළේ, පෙර සිටි පාලකයන් විසින් බව නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර පවසයි.
ඒ පසුගිය 06 වන දින පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදීය.
අතීකයේ අක්‍රමවත් ආකාරයෙන් ‘නාවික හමුදාවට’ බඳවා ගැනීම් සිදු කළ බවත්, මේ වන විට දේශපාලනය ත්‍රිවිධ හමුදාවෙන් ඉවත් කර, එහි අභිමානය යළි ගොඩනැගීමට සමත්ව ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.





