මෙරට තුළ පිහිටි බන්ධනාගාර 33ටම වෙන වෙනම විශේෂ කමිටු පත් කිරීමට ජනපතිගෙන් උපදෙස්..! – 09.08.2026

දිවයින පුරා පිහිටි බන්ධනාගාර 33හිම රඳවා සිටින රැඳවියන්ගේ සුබසාධනය මෙන්ම බන්ධනාගාර පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා සෑම බන්ධනාගාරයක් සඳහාම වෙන්...