ටිල්වින් සිල්වා ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් හමුවෙයි. – 21.06.2026

ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ටිල්වින් සිල්වා මහතා සහ අභිනවයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස්වරයා ලෙස පත්වීම් ලැබූ මෛත්‍රේය කුල්කර්ණී මහතා අතර සුහද හමුවක් පසුගිය 18 වැනිදා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. දැනට වසර දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සංවර්ධන සහ සහයෝගීතා අංශයේ කටයුතු කළ මෛත්‍රේය කුල්කර්ණී...