ටිල්වින් සිල්වා සභාවක වැඩි බලය ලැබුණොත් කිසියම් පක්ෂයකට ඒ පක්ෂයට තමයි සභාව පිහිටුවීමේ සදාචාරමය බලය බලය තියෙන්නේ. එතකොට දැන් කතාව...
අවසන් ප්‍රතිඵලය එන්නත් කලින් මාලිමාවෙ ලොකු අයියා රටට කියූ දේ.. – 2025.05.07
ටිල්වින් සිල්වා "අපේ ගණිත විජ්ජා නෙවෙයි තියෙන්නේ. අපිට ආයතන ඔක්කොම තුන්සිය තිස් නමයක් තිබුණා. ඒකෙන් දෙසිය පනස් හතරකම වැඩි මන්ත්‍රී...
ලංකාවේ ප්‍රධාන ධනපති පක්ෂයට අද මැයි දිනයක් නෑ. – 2025.05.02
ටිල්වින් සිල්වා "අපේ රට විනාශ කරපු දේශපාලන පක්ෂ දැන් දේශපාලන පිටියෙන් අයින් වෙලා යන්න පටන් අරන් තියෙනවා. ලංකාවේ ප්‍රධානම ධනපති...
රනිල්, සීලරතන හාමුදුරුවෝ, සජිත්, කොස් කොළ ඔටුන්නක් දාලා ඔක්කොම ජනාධිපති වෙනවා – 2025.04.30
ටිල්වින් සිල්වා දැන් විපක්ෂෙ කට්ටිය අවුල් වෙලා ඉන්නේ. කියවන ඒවා ගත්තොත් එහෙම සිහිබුද්ධිය සහිත ඒව නෙමෙයි මේ දවස් වල කියවන්නේ....
දිව හැරෙන පැත්තට බොරු කියන විපක්ෂය! – 2025.04.11
ටිල්වින් සිල්වා මෝදි අගමැතිතුමා පහුගිය සතියේ ලංකාවට ආවා. කලින් කට්ටිය කිව්වේ අපිට ජාත්‍යන්තර සහයෝගය නෑ. ඉන්දියාව උදව් කරන්නේ නෑ. චීනය...
මේ රට වෙනුවෙන් ජීවිත පූජා කරපු අපි මෝදිට රට පාවා දෙයි ද? – 2025.05.06
ටිල්වින් සිල්වා මේ දවස්වල පුදුම කුලප්පුවක් හැදිලා තියෙනවා අපට විරුද්ධව දහ පහළොස් දෙනෙකුට. ඒගොල්ලෝ කෑගහන්න පටන් අරන් තියෙනවා මේ ලංකාවට...
රට වෙනුවෙන් දිවි පුදන්න වුණත් අපි ලෑස්තියි! – 2025.04.05
ටිල්වින් සිල්වා ලංකාවට ඉන්දියානු අගමැති මෝදි ආවාට පස්සේ දැන් කෑ ගහන්න පටන් අරන් තියෙනවා, ජනතා විමුක්ති පෙරමුණත් ඉන්න මේ අපේ...
ටිල්වින් බටලන්ද ගැන කට අරි! – 2025.03.21
ටිල්වින් සිල්වා "ප්‍රජාතන්ත්‍රවාදිව දේශපාලනය කරපු ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරා. සිවිල් යුද්ධයක් තිබ්බා. ඒක ඇතුලේ සිදුවිය යුතු, නැති දේවල් සිද්ධ...
කවුරු මොනව කිව්වත් වැරදි කරල නම්, රනිල්ට අපි දඩුවම් දෙනවා… – 2025.03.17
ටිල්වින් සිල්වා "කොමිසම පත් කරේ චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලේ. ඒ වාර්තාව තමයි මේ තියෙන්නේ. ඒගොල්ලෝ හංගලා තිබිච්ච වාර්තාව. දැන් අපි ඒක...
ටිල්වින් සිල්වා ජවිපෙන් එළියට විසි වෙයිද? – 2024.12.05
වරුණ රාජපක්ෂ මාලිමා පක්ෂේ අභ්‍යන්තරයේ තියෙන ගැටළු අපි දන්නෙත් නෑ, අපිට අදාලත් නෑ. හැබැයි වැඩක් කියන කාරණය තමයි, මෙහෙම දේශපාලන...
මේක ඩීල් දාලා ගේම් ගහලා ගත්ත ජයග්‍රහණයක් නෙවෙයි. – 2024.11.15
ටිල්වින් සිල්වා අපිට ලැබිච්ච ජනවරම අපි හිතනවා අංග සම්පූර්ණ දේශපාලන බරක් සහිත ජනවරමක්. මේක නිකන් මන්ත්‍රීවරු එහෙන් මෙහෙන් අහුලලා, පක්ෂ,...
බලය හම්බුන පලියට අපි ඒකෙන් මත් වෙන්නෙ නෑපු – 2024.11.15
ටිල්වින් සිල්වා අපිට තුනෙන් දෙක ඉක්මවා ගිය බලයක් ලැබිලා තියෙනවා. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක කියලා කියන්නේ එකසිය පනහ. අපිට එකසිය...
මහ මැතිවරණයේ මාලිමාවේ ප්‍රබල විරුද්ධවාදීන් කවුරුන්ද? – 2024.11.08
ටිල්වින් සිල්වා - ජාතික ජන බලවේගය අපට විරුද්ධව කවුද ඡන්දේ ඉල්ලන්න ප්‍රභල කවුරුවත් නෑ. අපි මේ දුක් විඳින්නේ, ඒගොල්ලෝ පාලනය...
මාලිමාවෙන් හම්බුවෙන යන්නෙ කොහෙද මල්ලේපොල් උත්තර – 2024.11.05
ටිල්වින් සිල්වා අනුර සහෝදරයා ජනාධිපති හැටියට ප්‍රධාන මෝල් හිමියෝ එකතු කරලා සහල් අර්බුදය ගැන සාකච්ඡා කළා. ප්‍රශ්නේ තියෙන්නේ අපි ඇවිල්ලා...
ටිල්වින් මතභේදාත්මක කතා ගොඩක් කියයි. – 2024.11.04
ටිල්වින් සිල්වා උදය ගම්මන්පිල කියන්නෙත් මේ ඉතිහාසය පුරාම බොරුවෙන් ජීවත් වෙන කෙනෙක්නේ. මොකද අපි එහෙම ජාති කියලා නෑ. උගන්ඩා කතාවක්...















