මලයගම් ප්‍රජාවට අහිමිව තිබූ මූලික මානව හිමිකම් සහ අයිතිවාසිකම් තහවුරු කිරීමට රජය පියවර ගෙන ඇති බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න ප්‍රකාශ කරන ලදී. අමාත්‍යතුමා එහිදී සඳහන් කරන ලද්දේ මලයගම් ජනතාවට ස්ථිර ලිපින ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවය. ඒ අනුව අවතැන් කඳවුරක ජීවත්වූ පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ ‘නවෝද්‍යාපුරම්’ නිවාස ව්‍යාපෘතියේ සෑම...

