දෙමාපියෝ දඩමීමා කරගෙන, මුදල් සුරා කන පෞද්ගලික පාසල්! – 2024.05.17

නිලුක්ෂ කුමාර මේ රටේ සෑම පුරවැසියෙක්ම කැමතියි නිදහස් අධ්‍යාපනය තියෙන මේ රාජ්‍ය පාසල් වලට ළමයි යවන්න. හැබැයි අවාසනාවකට නිදහස් අධ්‍යාපනය තියෙන පාසල් පද්ධතිය සම්පූර්ණයෙන්ම අද කඩා වැටිලා. එතකොට මේ රටේ ඉන්න දෙමව්පියෝ උත්සාහ කරනවා, රජය යටතේ තියෙන පාසල් වලට ළමයින් නොයවා මේ රටේ තිබෙන ජාත්‍යන්තර පාසල් වලට යවන්න. හතු පිපෙන්නා...