දිවුලපිටිය, වැවගෙදර ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මධ්‍යස්ථානයේ පාරිසරික බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසා තිබේ. නොවැම්බර්...
හඳුනා නොගත් පිරිමි මළ සිරුරක් නාගවිල්ලුවෙන් හමුවෙයි..! පුත්තලම පොලිසිය විමර්ශන අරඹයි.
පුත්තලම, නාගවිල්ලුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි දෙමහල් ගොඩනැඟිල්ලක් තුළ තිබී පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ. මිය ගිය පුද්ගලයාගේ...
මලෛයගම් ජනතාවගේ නොවිසඳුණු ගැටලුවලට විසඳුම් දෙන්න නව යාන්ත්‍රණයක්..! ආණ්ඩුකාරවරයාගෙන් සහතිකයක්.
මලෛයගම් ජනතාව මුහුණ දෙන නොවිසඳුණු ගැටලු විසඳීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීමට පියවර ගන්නා බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල...
යාපනය විශ්වවිද්‍යාල සිසු ගැටුම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්..! සිසුන් 21ක් ලබන 26 දක්වා රිමාන්ඩ්.
යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලට අමතරව විශ්වවිද්‍යාල පරිපාලනය ද අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ...
කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියක ඇතුළු සිව්දෙනකුට ස්ථාන මාරු..!
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ඩබ්ලිව්. වී. ගිනිගේ පත් කර ඇති බව පොලිසිය සඳහන් කර තිබේ....
බ්ලූමැන්ඩල් ඩීසල් කාන්දුව ගැන විමර්ශනයක්..! මෝදර වෙරළ තීරයටත් තෙල් වැනි යමක් මුසු වූ බවට වාර්තා
බ්ලූමැන්ඩල්හි පිහිටි ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජය බහලු ඉන්ධන ගබඩා පර්යන්තයේ ඉන්ධන නළයකින් පෙරවරුවේ වාර්තා වූ ඩීසල් කාන්දුවට අදාළ...
රුපියල් බිලියන 4ක මූල්‍ය වංචා චෝදනාවකට අත්අඩංගුවට ගත් සමාගම් අධ්යක්ෂවරුන් දෙදෙනකු රිමාන්ඩ්..!
වගා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන මුවාවෙන් පුද්ගලයන් 2,500කට අධික පිරිසකගෙන් රුපියල් බිලියන 4කට ආසන්න මුදලක් වංචා කළ බව කියන සිද්ධියකට අදාළව...
බලංගොඩ බැංකියාවත්තේ තාප්පයක් කඩා වැටීමෙන් හත් හැවිරිදි දරුවකු මරුට.
බලංගොඩ, බැංකියාවත්ත ප්‍රදේශයේදී තාවකාලිකව ඉදිකර තිබූ තාප්පයක් කඩා වැටීමෙන් ඊට යට වූ හත් හැවිරිදි පිරිමි දරුවකු අද (21) පස්වරු 1.15ට...
දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 4ක් අඩිය බැගින් විවෘත කෙරේ..! පහළ ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින්නැයි දැනුම්දීමක්.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු හතරක් අඩිය බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව...
ජනාධිපතිගේ පවුලේ අයට හෝ හිතවතුන්ට 2027 අයවැයෙන් මුදල් වෙන් කර නැහැ..! – ඇමති ආනන්ද විජේපාල
2027 මුදල් වර්ෂය සඳහා වන අයවැය ලේඛනයේ ජනාධිපති වැය ශීර්ෂය යටතේ හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් වෙන් කර ඇත්තේ රුපියල් මිලියන 34ක...
දෙපානම අබලි යකඩ වෙළෙඳසැලක ගින්නක්..! ගිනි නිවීමේ රථ යොදවා මෙහෙයුම්.
පන්නිපිටිය, දෙපානම ප්‍රදේශයේ පිහිටි අබලි යකඩ මිලදී ගන්නා වෙළෙඳසැලක අද (21) පෙරවරු 9.05ට පමණ ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා...
හිටපු මන්ත්‍රීවරියකට චීන ජාතිකයෙක් පහරදුන් බවට චෝදනා..! සැකකරු අත්අඩංගුවට. මන්ත්‍රීවරිය රෝහලට..!
සමගි ජන බලවේගය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට පහර දුන් බව කියන චෝදනාවක් සම්බන්ධයෙන් චීන ජාතිකයකු මාලඹේ පොලිසිය මඟින් අත්අඩංගුවට...
නින්දවූර් මුහුදේ දිය නෑම මරණයකින් කෙළවර වෙයි..! දෙදෙනකු තවමත් අතුරුදන්..!
අම්පාර, නින්දවූර් මුහුදේ දිය නෑමට ගිය පුද්ගලයන් සිව් දෙනකු අතරින් එක් අයකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එම පිරිස අතර සිටි තවත්...
ප්‍රවීණ සංගීතඥ වික්ටර් රත්නායකගේ බාල සොහොයුරාගේ මළ සිරුර අතුරුගිරියේ නිවසකින් හමු වේ.
ප්‍රවීණ සංගීතඥ වික්ටර් රත්නායක මහතාගේ බාල සොහොයුරාගේ මළ සිරුර අතුරුගිරිය, බොරළුගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී පසුගිය 18 වැනිදා සොයාගෙන තිබේ....
හැටන් නගරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේදී වෙළෙඳුන් සහ නගර සභා නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක්..!
හැටන් නගරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට යාමේදී පදික වෙළෙඳුන් සහ නගර සභා නිලධාරීන් අතර අද (19) උණුසුම් තත්ත්වයක් හටගත් බව...











