කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියක ඇතුළු සිව්දෙනකුට ස්ථාන මාරු..!

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ඩබ්ලිව්. වී. ගිනිගේ පත් කර ඇති බව පොලිසිය සඳහන් කර තිබේ....