මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ඩබ්ලිව්. වී. ගිනිගේ පත් කර ඇති බව පොලිසිය සඳහන් කර තිබේ.
එමෙන්ම, පොලිස් විශේෂ කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කේ. ආර්. ප්‍රනාන්දු පත් කර ඇති බව පොලිසිය පවසයි.
මීට අමතරව, කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියක ඇතුළු තවත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව්දෙනකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කර ඇත.



